Skip to product information
Pickup currently not available
🌍📶 JIO MF680S 4G Router එක අරගෙන හැමතැනම connected වෙන්න! SIM එක router එකට දැම්මම 4G signal ලබාගෙන WiFi network එකක් හදනවා. එතැනින් ඔබට phone, laptop, smart TV වගේ devices 10ක් දක්වා connect කර internet use කරන්න පුළුවන්.
▫️ Speed: 4G LTE up to 150Mbps
▫️ Battery: 2100mAh (6-8 hours of use)
▫️ Connect: Up to 10 devices at once
▫️ Size: Compact & Portable
▫️ Charging: Type-C Fast Charging
▫️ Works with any Mobile SIM in Sri Lanka (Dialog, Mobitel, Hutch, Airtel)
➡️ මාස 6ක වගකීමක් සමග ලංකාවේ අඩුම මිල අපෙන් පමනයි..